Posts

Showing posts from June 6, 2018
විදු පත් ඉරුව 2015.07.05 මේ ගත වන්නේ කිතු උපතින් 2015 වැනි වසරයි. ලෝකයේ ශිෂ්ටාචාර සහ සංස්‌කෘතීන් බිහි වන්නේ වසර බොහෝ කලකට පෙර ය. පෙර කල බිහි වූ සමහර ශිෂ්ටාචාර අද වන විට වඳ වී ගොසිනි. මේ අතර අලුතෙන් ඒවා බිහි විය. මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාර කලක දී ලොව ප්‍රමුඛ ඒවා විය. එහි උපරිමයට පත් වන මේ සංස්‌කෘතීන් පසුව ක්‍රමයෙන් හෝ එක්‌ වර ම විවිධ හේතුන් නිසා පසුබසියි. ප්‍රමුඛ ශිෂ්ටාචාර යම් යම් කාලවල දී ලොව විවිධ ප්‍රදේශවල පැතිර යයි. එහි පැවැත්මට ද පැතිර යැමට ද ස්‌වාභාවික පාරිසරික සහ කාලගුණික සාධක ඉතා ප්‍රබලව බලපායි. මේ සුවිශේෂී කාලගුණික හෝ පාරිසරික සාධක සහිත ප්‍රදේශවලින් බිහි වන්නේ සුවිශේෂී වූ සංස්‌කෘතියක්‌ සහිත ශිෂ්ටාචාරයකි. මූලික අවශ්‍යතා පොදු වුවත් විවීධ ශිෂ්ටාචාරඒවා සපුරාගැනීමේ ක්‍රමවේදය විවිධ වේ. එනිසා ම මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාරයන්හි සංස්‌කෘතිකාංග ද ඉතා පුළුල් ලෙස විවිධාංගිකරණය වේ. බොහෝ ශිෂ්ටාචාර ස්‌වභාවික පරිසරයට බද්දව පැවති අතර එනිසා ම පාරිසරික වෙනස්‌කම් මත ක්‍රමයෙන් ප්‍රගමනය විය. වෙනස්‌කම් දරාගත නොහැකි වූ කල ශිෂ්ටාචාර බිඳ වැටන අතර ඒවා වඳ වීම ද වෙනත් ප්‍රදේශයකට සංක්